Text view
Universal Dependencies - Sinhala - STB
Language | Sinhala |
---|
Project | STB |
---|
Corpus Part | test |
---|
Annotation | Chamila, Liyanage; Kengatharaiyer, Sarveswaran |
---|
View options
Tags:
Javascript seems to be turned off, or there was a communication error. Turn on Javascript for more display options.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
එබඳු තත්ත්වයක් 1990 දී ජපානයේ ඇති විය . ඔහුට ආචාර කිරීම සඳහා බල්ලෙකුවත් සිටියේ නැත . දැන් එහි උපරිම අවස්ථාව උදා වී තිබේ . සාකච්ඡාවල අරමුණ අයවැය ඡන්දයෙන් ආණ්ඩුව පැරදවීම ය . එහෙත් අවසානයේ ඔහු ඉලක්කය ජය ගත්තේ ය . කලක් ඔහු පලස්තීනය වෙනුවෙන් පෙනී සිටියේ ය . මහජන චීනය ගොඩනැඟුවේ මාඕ සේතුං සහෝදරයා ය . නව ටැන්සානියාව බිහි කළේ ජුලියස් නියරේරේ ය . ඒ අනාගත පුරවැසියන් ගේ දැනගැනීම සඳහා ය . එදා ජනතාව සිය යුතුකම ඉටු කළේ ය . නූතන ඉරානය යනු ආසියාවේ බලවත් ම රාජ්‍යයෙකි .
Download XML • Download text
• Sentence view • Dependency trees