si-stb-test

Universal Dependencies - Sinhala - STB

LanguageSinhala
ProjectSTB
Corpus Parttest
AnnotationChamila, Liyanage; Kengatharaiyer, Sarveswaran

Javascript seems to be turned off, or there was a communication error. Turn on Javascript for more display options.

indexsentence 7 - 17 < sentence 18 - 28 > sentence 29 - 39

බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ . හමුදා ප්‍රධානයකු රාජ්‍යයක පවතින යුද රහස් දනී . ප්‍රවෘත්තිය පළ වීමෙන් පසු රට ගිනි ගනී . ගැන තීන්දුවක් ගැනීම ජනතාවට භාර කරමු . දෙපොළ එකිනෙකා ආශිර්වාද කර ගනිති . එම පක්ෂයට මවුබිම ගැන බරපතළ හැඟීමක් නැත . එබඳු තැනැත්තන් ෂැවොලින් ආරාමවලට වැද්දගන්නේ නැත . ඔහු ගරිල්ලා සංවිධානයක දේශපාලන අංශ ප්‍රධානියා . ඔහු කලකට පෙර තම දක්ෂතාව පෙන්වූයේ ලේඛනයෙනි . එය අද පොදු ධර්මතාවක් බවට පෙරැළී තිබේ . වනාන්තරය පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ .

Download XMLDownload textSentence viewDependency trees