si-stb-test

Universal Dependencies - Sinhala - STB

LanguageSinhala
ProjectSTB
Corpus Parttest
AnnotationChamila, Liyanage; Kengatharaiyer, Sarveswaran

Javascript seems to be turned off, or there was a communication error. Turn on Javascript for more display options.

index sentence 1 - 6 > sentence 7 - 17

එසේ ගිය සෑම කෙනාම පාවා දෙන්නකු ලෙස සැලකේ . ෆොන්සේකා මහතා හමුදාවේ සෙබළුන් පාවා දී තිබේ . ආරක්ෂක ලේකම්වරයා ඊට නිසි පිළිතුරු ලබා දී තිබේ . මේ පිළිබඳ වැඩි විස්තර පසුව හෙළිදරව් වනු ඇත . ඔහු ඊට අවශ්‍ය සියලු දේ සකසා ගෙන තිබේ . අප ගේ කතාව අමෙරිකාවේ පුරවැසිභාවය ගැන නො වේ .

Download XMLDownload textSentence viewDependency trees