Dependency Tree

Universal Dependencies - Sinhala - STB

LanguageSinhala
ProjectSTB
Corpus Parttest

Select a sentence

s-1 එසේ ගිය සෑම කෙනාම පාවා දෙන්නකු ලෙස සැලකේ .
s-2 ෆොන්සේකා මහතා හමුදාවේ සෙබළුන් පාවා දී තිබේ .
s-3 ආරක්ෂක ලේකම්වරයා ඊට නිසි පිළිතුරු ලබා දී තිබේ .
s-4 මේ පිළිබඳ වැඩි විස්තර පසුව හෙළිදරව් වනු ඇත .
s-5 ඔහු ඊට අවශ්‍ය සියලු දේ සකසා ගෙන තිබේ .
s-6 අප ගේ කතාව අමෙරිකාවේ පුරවැසිභාවය ගැන නො වේ .
s-7 මෙහි දී අයථා ක්‍රියා ගණනාවක් සිදු වී ඇත .
s-8 අනෙකුත් සමාගම් නුසුදුසු බව පවසා ප්‍රතික්ෂේප කර ඇත .
s-9 එය බුද්ධිමත් ජනතාව තීන්දු කළ යුතු .
s-10 මෙබඳු යක්ෂයන් දේශපාලන පිට්ටනියෙන් පිටුවහල් කළ යුතු .
s-11 රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් නිදහස අහෝසි වනු ඇත .
s-12 මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීම ඉටු කළේ .
s-13 මැස්සන් ඇහිරුණු අලුත් කඩය මාස කිහිපයකින් වසා දැමිණි .
s-14 ඉතා සුළු කාලයකින් එම ව්‍යාපෘති අහෝසි විය .
s-15 උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම තවත් කාරණයෙකි .
s-16 ආර්ථිකය පිළිබඳ දැනුම එහි දී අනිවාර්ය වේ .
s-17 මහින්ද රාජපක්ෂ මහතාට පුළුල් ආර්ථික දර්ශනයක් තිබේ .
s-18 බව බොහෝ විද්වතුන් පෙන්වා දී තිබේ .
s-19 හමුදා ප්‍රධානයකු රාජ්‍යයක පවතින යුද රහස් දනී .
s-20 ප්‍රවෘත්තිය පළ වීමෙන් පසු රට ගිනි ගනී .
s-21 ගැන තීන්දුවක් ගැනීම ජනතාවට භාර කරමු .
s-22 දෙපොළ එකිනෙකා ආශිර්වාද කර ගනිති .
s-23 එම පක්ෂයට මවුබිම ගැන බරපතළ හැඟීමක් නැත .
s-24 එබඳු තැනැත්තන් ෂැවොලින් ආරාමවලට වැද්දගන්නේ නැත .
s-25 ඔහු ගරිල්ලා සංවිධානයක දේශපාලන අංශ ප්‍රධානියා .
s-26 ඔහු කලකට පෙර තම දක්ෂතාව පෙන්වූයේ ලේඛනයෙනි .
s-27 එය අද පොදු ධර්මතාවක් බවට පෙරැළී තිබේ .
s-28 වනාන්තරය පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ .
s-29 එබඳු තත්ත්වයක් 1990 දී ජපානයේ ඇති විය .
s-30 ඔහුට ආචාර කිරීම සඳහා බල්ලෙකුවත් සිටියේ නැත .
s-31 දැන් එහි උපරිම අවස්ථාව උදා වී තිබේ .
s-32 සාකච්ඡාවල අරමුණ අයවැය ඡන්දයෙන් ආණ්ඩුව පැරදවීම .
s-33 එහෙත් අවසානයේ ඔහු ඉලක්කය ජය ගත්තේ .
s-34 කලක් ඔහු පලස්තීනය වෙනුවෙන් පෙනී සිටියේ .
s-35 මහජන චීනය ගොඩනැඟුවේ මාඕ සේතුං සහෝදරයා .
s-36 නව ටැන්සානියාව බිහි කළේ ජුලියස් නියරේරේ .
s-37 අනාගත පුරවැසියන් ගේ දැනගැනීම සඳහා .
s-38 එදා ජනතාව සිය යුතුකම ඉටු කළේ .
s-39 නූතන ඉරානය යනු ආසියාවේ බලවත් රාජ්‍යයෙකි .
s-40 ලෝකයා නො මඟ යැවීම සඳහා .
s-41 ඉන් මෙරටට ලබාගත හැකි ආර්ථික වාසි රැසකි .
s-42 මේ ආශිර්වාදය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් .
s-43 යුරෝපා සංගමය එම අදහස දරයි .
s-44 ලිප්ටන් වටරවුමේ පිකට් කිරීමට බාධාවක් නැත .
s-45 එහෙත් අද තත්ත්වය මුළුමනින් සතුටුදායක .
s-46 එහි ඉතා පැහැදිලි හා ගැඹුරු අදහසක් තිබේ .
s-47 ඉන්දියාව මෙන්ම පාකිස්ථානය අපේ මිතුරෝ .
s-48 අවසන් මොහොතේ යථාර්ථය පිළිගන්නට යුනෙස්කෝ අධිපතිවරයාට සිදුවිය .
s-49 එහෙත් අද තත්ත්වය මුළුමනින් වෙනස් .
s-50 ගැන කල්පනා කිරීම පවා භයානක .
s-51 ආණ්ඩුව සඳහා අවංක ප්‍රයත්නයක් දරමින් සිටී .
s-52 මේ දෙදෙනා සිය කීර්තිය විනාශ කර ගත්හ .
s-53 රටට හිතැති හමුදා ප්‍රධානයකු කොමිස්වලට යට වන්නේ නැත .
s-54 දෙවැන්න අත්අඩංගුවේ පසුවන කොටි ත්‍රස්තවාදීන් නිදහස් කිරීම .
s-55 අද නිදහසේ හුස්ම පොදක් ගැනීමේ අවස්ථාව ජනතාවට තිබේ .
s-56 හමුදා ප්‍රධානයා හමුදාවේ විනය කඩකර තිබේ .
s-57 දැන් ක්‍රියාත්මක වන්නේ එහි පළමු අදියර .
s-58 ඔවුනට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු .
s-59 එම නරපතීහු යුද ශිල්පයෙහි කෙළ පැමිණියෝ වූහ .
s-60 ඔව්හු යුද උපායෙහි දක්ෂ අභීත රණකාමීහු වෙති .
s-61 එහි දී මතුවන ප්‍රධාන අභියෝග කිහිපයක් වේ .
s-62 සමූපකාරය සඳහා වූ බදු ක්‍රමය අත්හිටුවා තිබේ .
s-63 එය හොඳ සහතිකයක් සේ සැලකිය හැකි .
s-64 දෙවැන්න ජනතාව වෙනුවෙන් අඛණ්ඩව වැඩ කිරීම යි .
s-65 එය තනිකර ආණ්ඩුව ගෙදර යැවීමේ සටනෙකි .
s-66 සියල්ල පරාජය කිරීමට දේශප්‍රේමීන්ට හැකි විණි .
s-67 ෆොන්සේකා මහතා ඉතා මෝඩ හා උද්ධච්ඡ කතාවක් කියා තිබේ .
s-68 මැතිවරණ පොරොන්දු පිළිබඳ ඉතා හොඳ වැටහීමක් මෙරට ජනතාවට තිබේ .
s-69 ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා ජනමූල නායකයකු අවශ්‍ය වේ .
s-70 යුද්ධයක් පවතින සමයක් තුළ බොහෝ දූෂිතකම් සිදු විය හැකි .
s-71 මේ ගිවිසුමට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අස්සන් කර තිබේ .
s-72 රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර රට පාවා දුන්නේ .
s-73 එය ලෝකයේ සියලුම ප්‍රබල ජනමාධ්‍ය ආයතන මගින් ප්‍රචාරය කර තිබේ .
s-74 එය හුදු දේශපාලන කයිවාරුවක් යැයි තවත් අය දැඩි විවේචන කළහ .
s-75 මේ සියල්ල ඉතා මැනැවින් ශ්‍රී ලංකාවට ගළපා ගත හැකි .
s-76 සැබෑ ලෙස ශ්‍රී ලංකාව කිරෙන් ස්වයංපෝෂිත කළ හැකි රටකි .
s-77 ඔහු පළමුව ප්‍රකාශ කෙළේ සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කරන බව .
s-78 දැන් යළිදු අදාළ ප්‍රදේශවල හැබෑවට භීතියක් පැතිර යමින් තිබේ .
s-79 එලෙස අතුරුදන්වීම් කිහිපයක් සිදු වී ඇති බව සත්‍යයෙකි .
s-80 මෙය ආර්ථික විද්‍යාවේ දී හඳුන්වන්නේ කෙටි කාලීන උද්ධමනය ලෙස .
s-81 අය වැය විවාදය අතර දේශපාලන පිල් මාරු සිදු වෙමින් පවතී .
s-82 සෑම පක්ෂයක් එහි වගකීම භාරගත යුතුය .
s-83 ඔහු ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගතකළ ජනතා පුත්‍රයෙකි .
s-84 ඕනෑම රාජ්‍ය නායකයකුට ඉරානයෙන් ආරාධනා ලැබෙන්නේ නැත .
s-85 විවෘත ආර්ථික ක්‍රමය තුළ මහා පරිමාණ වෙළෙඳ මධ්‍යස්ථාන නගරයේ ඉදිවිණි .
s-86 මෙවර අයවැය ඉදිරිපත් වන්නේ ඉහත කී ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ .
s-87 හම්බන්තොට පිහිටා ඇත්තේ ලොව කාර්ය බහුල නෞකා මාර්ගයක් ආසන්නයේ .
s-88 ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක .
s-89 කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමේ වැඩි උනන්දුව ඇත්තේ කොටි සංවිධානයට .
s-90 වාණිජ මණ්ඩලයේ සාමාජිකයෝ කිහිප දෙනෙක් මෙවර අයවැය අගය කරති .
s-91 අද තත්ත්වය බොහෝ සෙයින් වෙනස් .
s-92 මේ කතිකාව පිළිබඳ කිසිඳු හැඟීමක් අපට නැත .
s-93 එබඳු මිනිසුන් දඩයම් කිරීම ධනපති ක්‍රමයේ ලක්ෂණයෙකි .
s-94 කොසෝවෝ යනු සර්බියානු රාජ්‍යයේ සීමිත භූමි කලාපයෙකි .
s-95 හැම ලිපියක වැදගත් උපදේශ තිබිණි .
s-96 ආර්ථිකය හා සංස්කෘතිය සාඩම්බර තත්ත්වයක පැවැතිණි .
s-97 එම ප්‍රදේශ හතර අතින් වටකරනු ලැබ තිබේ .
s-98 තෙවනුව ඔවුන් වන්නියේ මෙහෙයුම්වලට අත පොවනු ඇත .
s-99 ඔහුට තවදුරටත් සමාවක් දිය නො හැකි .
s-100 ඔහු අවධානය යොමුකර ඇත්තේ සල්ලි ගැන පමණය .

Text viewDownload CoNNL-U